ඈන් කුමරිය එයි

572

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද දහවල් 1ට පමණ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. ඇය සමග සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් ද පැමිණ ඇත.තෙදින නිල සංචාරයක නිරත වන ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment