ශ්‍රී ලංකා පාපන්දු තහනම ඉවතට

164

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට( FFSL) පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ( FIFA) තීරණය කර ඇත. එසේම පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වෙන තුරු එය නිරීක්ෂණය කිරීමට ආසියානු පාපන්දු සම්මේලනය (AFC) සමඟ කටයුතු කිරීමටද තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment