කාසියේ වාසිය පකිස්ථානයට

415


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ තරග යටතේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය පකිස්ථාන කණ්ඩායමට හිමි විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.තරගය අද පස්වරු 3.00ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment