එජා සමුළුව ඇරඹේ

198

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සැසිවාරය අද ආරම්භ විය.එහිදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි සියලුම රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment