ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකුව බැංකු රක්ෂණ අංශයේ ජයග්‍රහණ සමරයි

59

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකු බැංකුරක්ෂණ 2023 සම්මාන උළෙල (SLIC BOC Bancassurance Night 2023 Awards) කොළඹදී පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාවේදී ලංකා බැංකුවේ බැංකු රක්ෂණ අංශයේ විශිෂ්ට දස්කම් පෑ සේවක මහත්ම/මහත්මීන් ඇගයීමට ලක් විය. එසේම රාජ්‍ය අංශයේ දැවැන්තයින් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකුවෙහි දීර්ඝකාලීන සහයෝගිතාවයද එම ආයතන වල ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩලය විශේෂාකාරයෙන් සැමරීමට අමතක නොකළේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකුව බැංකු රක්ෂණ අංශයේ ජයග්‍රහණ සමරයි
advertistmentadvertistment
advertistmentadvertistment