පේරාදෙණිය එන්නත අත්හිටුවයි

358

පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ. මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ පේරාදෙණිය රෝහලට සහ මහනුවර රෝහලට ලබාදුන් එම එන්නත් කාණ්ඩ තාවකාලිකව භාවිතය අත්හිටුවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment