ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී අද රිදී පදක්කමක්

464

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට අද සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය 3:15.41කි.ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කළ කාලය මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment