රුපියල ඊයේත් ශක්තිමත් වෙයි

773

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (29දා) නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 305.16 ක් දක්වා සහ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.314.87 දක්වා තවදුරටත් පහත වැටී තිබේ.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයෙ රු. 305.56 ක් සහ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 315.29 ක්ද විය.එසේම ඇමෙරිකානු ඩොලරයක එතැන් විනිමය අනුපාතයට අනුව ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (29දා) රු.310.15 ක් දක්වාද පහත වැටී ඇත. මෙය 2023 ජූලි 07 දිනෙන් පසු ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම අගයයි. පසුගිය දින කිහිපයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ශක්තිමත් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment