සංගරීගේ පුතුට කැබිනට් අමාත්‍යධුරයක්

2419


ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්නද සංගරී මහතාගේ දෙවැනි පුතණුවන් කැනඩාවේ ආදී වාසී සබදතා කටයුතු පිළිබදව වූ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කොට තිබේ.
කේරී ආනන්දසංගරී නමැති ඔහු වයස අවුරුදු 10 දී 1983 දී තම මව සමඟ කැනඩාවට සංක්‍රමණය වූ අයෙකි.
ටොරොන්ටෝ හි ඔස්ගුඩ් හෝල් නීති විද්‍යාලයේ නීතිය හැදෑරූ කේරී ආනන්ද සංගරී 2006 දී උපාධිය ලබා ගත්තේය. පසුව ඔහු ටොරොන්ටෝ හි නීතිඥයෙකු ලෙස සේවය කළේය.
ඔහු දේශපාලනයට පිවිසියේ කැනඩාවේ ලිබරල් පක්ෂයට සම්බන්ධ වීමෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment