සා. පෙළ විභාගයට එද්දී වතුර බෝතලයකුත් අරන් එන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

30

අද (6දා) ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සෑම සිසුවකුම මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය නිසා වැඩිපුර ජලය පානය කර විභාග ශාලාවලට පැමිණෙන ලෙස බොරැල්ල ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ හැර ජල බෝලතල් ද රැගෙන විභාගයට පැමිණීමට අමතක නොකරන ලෙස ද හෙතෙම විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment