දරීන් රිදියෙන් ශ්‍රී ලංකාව සරසයි

107

මැලේසියාවේදී පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කළ දරීන් වීරසිංහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේය. තරගකරුවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වූ එම ශූරතාවලියේ බෙන්ච් ප්‍රෙස් ස්කොට් සහ ඩෙඩ් ලිෆ්ට් ඉසව්වලින් ඔහු එම රිදී පදක්කම දිනාගෙන ඇත.

දරීන් වීරසිංහ මීට පෙර 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ රන් පදක්කම මෙන්ම 2023 ආසියානු කලාපීය බෙන්ච් ප්‍රෙස් ඉසව්වේ රන් පදක්කම දිනා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment