මහ මැතිරණයට අදාළව මැද කොළඹ ඡන්ද ප්රතිඵලයට අනුව ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 39,160ක් ලබා 51.47% ප්රතිශතයක් ලබා ගැනීමට සමත් වී ඇත.සමගි ජන බලවේගය ඡන්ද 27,347ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 3,612ක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 923ක් ද ලබා ගෙන තිබේ.වැඩි දුර තොරතුරු සඳහා https://election.upali.lk/ පිවිසෙන්න.
|