මැනිං මාර්කට්හි උද්ඝෝෂකයෝ අත්අඩංගුවට

1222


අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳ සැල් අහිමිවූ පිරිසක් අද උදෑසන උද්ඝෝෂණයක නිරතවූ අතර ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙසට අධිකරණය විසින් ඊයේ වාරණයක් නිකුත් කර තිබුණි.


advertistmentadvertistment