ජපුරට නව උපකුලපතිවරයෙක්

294

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා පත්කර තිබේ.

ඒ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment