ගිනි අවියක් විකුණන්න හැදූ ගුවන් සෙබලුන් අත්අඩංගුවට

144


සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් සොරාගන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ මැගසින් දෙකක් රුපියල් ලක්ෂ හතරහමාරකට අලෙවි කිරීමට තැත්කළ ගුවන් හමුදා භටයකු සහ තවත් සෙබලුන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතනය විමර්ශන කොට්ඨාසය මගින් දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිනි අවිය සැකකරුගේ ප්‍රකාශ අනුව දඹුල්ල රිදියගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment