පානදුරේදී අද පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමෙන් අවහිරවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්යක් මේ වනවිට විවෘත කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙලෙස පීලි පැනීමට ලක්වී තිබුණි.
|