මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

305

2022 වසරේදී සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇත. සංචාරයට යා යුතු හොඳම ගමනාන්ත දක්වා තිබු ස්ථාන නගර හා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ගැන විදෙස් මාධ්‍ය සටහන් කර තිබුනේ මෙසේයි.ඇන්ටිගුවා සහ බාබුඩා ,බිසාගෝස් දූපත්, ගිනියාව-බිසාව්, කේප් බ්‍රෙටන්, නෝවා ස්කෝටියා ,කොළඹ, ඩිජොන්, ප්‍රංශය ,ඩිස්කෝ බේ, ග්‍රීන්ලන්ඩ්, GABON ජාතික උද්‍යාන, LAHTI (ලහ්ටි), ෆින්ලන්තය , මුංග-තිරි-සිම්සන් කාන්තාරය, ඕස්ට්‍රේලියාව, නේපල්ස්, ඉතාලිය , ඔලන්ටායිටම්බෝ, පේරු , ඕක්නි දූපත් , ඔස්ලෝ , පලවු , පෙනං, මැලේසියාව , දකුණු අප්‍රිකාව , ශාන්ත යුස්ටේෂියස්( EUSTATIUS), නෙදර්ලන්තය ,තුල්සා (TULSA), ඔක්ලහෝමා , වැලෙන්සියා, ස්පාඤ්ඤය , යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය.


advertistmentadvertistment