මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 02ක් වැසේ

207

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණයට අදාළ පහසුකම් සැපයීම හේතුවෙන් මෙලෙස 
එම දෙපාර්තමේන්තුව වසා තැබෙන බව සඳහන් කරන්නේ ය. 


advertistmentadvertistment