යෝෂිත රාජපක්ෂ CID එයි

185

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.අයථා වත්කම් උපුටාගැනීමේ සිද්ධියකට අදාළව මෙම විමර්ශන සිදුකරයි.


advertistmentadvertistment