ලිට්‍රෝ ගෑස් නග්ගන්නේ මෙහෙමයි

796

ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3127කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1256කි. කිලෝගෑම් 02.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment