රජයේ සේවක වැටුප් වැඩිකරන බව ජනපති කියයි

847

2025 වසරේදී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3ක් දක්වා වනු ඇති බව තමන් අපේක්ෂා කරන බවජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට පියවර ලන්නා බවද කීවේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment