මෙරට තුවක්කු කම්හලක් වටලයි

219


ගිනිඅවි සවස් කරනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පල්ලෙවෙල පොලීසිය ඊයේ (29) සමත්ව ඇත.

එහිදි මෙරට නිෂ්පාදිත ගිනිඅවි යාන්ත්‍රික කොටස් 02ක්, වායු රයිෆලයක්, අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ලද යකට බට, ඊයම් කුට්ටි කිලෝග්‍රෑම් 2ක්, ඩ්‍රිල් මැෂිල් එකක් සහ විවිධ ප්‍රමාණයේ පිහි 05ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 62 යන වයස්වල පසුවෙන කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment