තවත් අනතුරකින් රියදුරු නසී

123


කොළඹ නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී පෞද්ගලික බස් රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරුන්, බස් රථ දෙකේ කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය.
ලංගම බස් රථය කාන්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් බව ද පොලීසිය පවසයි.
පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment