කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක්

553

කොළඹ කාසල් වීදිය මාතෘ රෝහලේ දී මවකට සය නිවුන් දරු උපතක් සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.මව වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඉකුත් ඉරිදා මෙම දරු උපත් සිදුව ඇත. දරුවන් පස් දෙනෙකු කාසල් වීදිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හා එක් දරුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment