මධ්‍යම කඳුකරයට වැසි වසී

140


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (29) දින පස්වරුවේ කඩින් කඩ තද වැසි පතිත විය.
හැටන්ල දික්ඔය , නොර්වුඩ් , බගවන්තලාව , මස්කෙලිය සහ නල්ලතන්නිය යන ප්‍රදේශවලට තද වැසි පතිත විණ.
පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල තේ වගාවට ල එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල වි තිබු අතර ල එම ප්‍රදේශවල උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment