මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (14දා) පෙරවරුවේ, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 240,500ක් දක්වා පහළ ගොස් ඇත.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රුග 246,000ක් ලෙසය.