රනිල්ගේ සහායට රාජිත මන්ත්‍රීවරු සියයක් සොයයි

1955

සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් 100කගේ පමණ එකමුතුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඉකුත් සෙනසුරාදා කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න කියාසිටියේ තමන් නියෝජනය කරන කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහ එකම ස්ථාවරයක සිටින බවත්, රට ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට සහාය දෙන බවත්ය. එනිසා තමන් ද්‍රෝහියෙකු ලෙස සැළකීමට අවශ්‍ය නොවන බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment