රාජගිරිය ඇළක මළ සිරුරක්

186

රාජගිරිය ආයුර්වේද වටරවුම අසල ඇළ මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත.

එම සිරුරේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැත.


advertistmentadvertistment