රාජ්‍ය ඇමැති ඩයනාගේ නඩුවට නීතිපතිත්

432


ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව මේ දක්වා සටහන් කරගෙන ඇති සියලුම ප්‍රකාශවල පිටපත් ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයාට මැදිහත් වන ලෙසට දැනුම් දෙමින් නීතිපතිවරයාට ලිඛිත දැනුම් දැනුම් දීමක් සිදු කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය .

advertistmentadvertistment
advertistmentadvertistment