රුපියල අදත් ඉහළට

278


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේ ද සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් විය.
මේ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 356.73 ක් දක්වා රුපියල් 6.22 කින් සැලකිය යුතු ශක්තිමත් වී තිබේ.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය රුපියල් 343.97 ක් දක්වා ශක්තිමත් වී ඇතැයි මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තා පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment