රාජ්‍ය සේවයට සහ පොලිසියට නව මාර්ගෝපදේශ මාලාවක්

822

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment