වාහන තුනක් හදිසියේ ගිනි ගනී

749

කොළඹ රාජකීය මාවතේ දී අද සවස වාහන තුනක හදිසි ගිනි ගැනීම් හට ගෙන ඇත.ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොමුකර තිබේ. කිසියම් පුද්ගලයකු මෙම වාහන වලට ගිනි තැබීමක් සිදු කළ බවට පොලිසිය සැක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment