හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL