උතුරු දුම්රිය මාර්ගයේ ද ප්‍රමාදයක්

115

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී අද පීලිපැනීමට ලක්වී තිබේ.මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වියහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment