ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය කළ බව සැමියා පිළිගනී

1143

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා බවට සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව හෙලිවී ඇත.තමා මත්පැන් පානය කිරීමට ගත් ණය සම්බන්ධව ඇතිවූ ආරවුලක් මත පොරවකින් හිසට පහරදුන් බව සැමියා පොලිසියට පාපොච්චාරණය කර තිබේ.සැකකාර සැමියා හෙට පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment