කොටි කොඩිය පෙන්නුවාට වසර 14 කට පසු නඩු

339

කොටි කොඩිය බර්ලින් නුවර දී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජර්මානු අධිකරණය වසර 14කට පසු බර්ලින් ඊළාම් කවුන්සිලයට නඩු පවරා ඇත.

මෙම ධජය ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ධජයක් බව අධිකරණය පිළිගෙන තිබේ.

බර්ලින් හී ටෙප්‍රගන් අධිකරණය හමුවට පැමිණි ඊළාම් නීතිවේදීන් පිරිසක් නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස අධිකරණයට තුළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment