ජයග්රහණය සදහා ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 16.3කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101කි.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 81කජයක් හිමි විය.පන්දු යැවීමේදී ඉෂාක් මද්වාල් 5/5යි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL