ලක්නව් සුපර් ජයන්ට්ස් 177/3

111

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය.මාර්කස් ස්ටොනිස් නොදැවී ලකුණු 89යි.

advertistmentadvertistment
advertistmentadvertistment