රුපියල අදත් ඉහළ යයි

1556


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ ද රුපියලේ අගය ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත අගයනට අනුව අද ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334කි.විකුණුම් මිල රුපියල් 346කි.

advertistmentadvertistment
advertistmentadvertistment