ලබන සතියේ පාසල් පවත්වන දින ගණන

25837


රජයේ පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් ලබන සතියේ පවත්වන්නේ දින තුනක් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.ඒ අනුව සඳුදා,අගහරුවාදා සහ බදාදා පමණක් පාසල් පවත්වයි.


advertistmentadvertistment