ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි

285

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 150කින් ද කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 60කින් ද කිලෝ ග්‍රෑම් 2.3සිලින්ඩරයක මිල රුපියල් 28කින් ද පහළ දමා තිබේ.මෙසේ මිල පහළ දැමීමත් සමග නව මිල වන්නේ කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 3,750, කිලෝ ග්‍රෑම් 05 1,522, සහ කිලෝ ග්‍රෑම් 2.3 රුපියල් 712ක් ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment