අවුරුද්දට සුරා සැල් වැසෙන දින

729


සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් හෙට සහ අනිද්දා දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment