ජනපති පාර්ලිමේන්තු එයි

131


දෙවැනි එළිසබෙත් රැජනගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ශෝකය ප්‍රකාශ කිරීමේ යෝජනා අවස්ථාවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිය ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment