මහර සජබ රැලියේදී ෆොන්සේකා හුදකලාවී…

12536

සභාපති ධුරයෙන් ඉවත් කිරීම වළකන ලෙස ඉල්ලා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත් සමගි ජනබලවේගය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (25දා) මහර සජබ රැලියට සහභාගි වී සිටියදී එක් අවස්ථාවක් ඡායාරූපයක මෙලෙස සටහන්ව තිබිණි. වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා සහ බියගම සම සංවිධායිකා නිරෝෂා අතුකෝරළ ද පසෙකින් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment