ලිබියානු අගමැති ඝාතන ප‍්‍රයත්නයෙන් ගැලවෙයි: සහාසිකයන්ට ඉලක්කය වරදී

146

ලිබියානු අගමැති අබ්දුල්ලාබිද් අල් ඩබිබා ඝාතනය කිරීම සඳහා දැරූ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇත.

පසුගිය මාර්තු මස ඔහු අගමැති ධූරයට පත් විය. තම නිවසේ සිට කාර්යාලය වෙත එන අතරේ ඔහුගේ මෝටර් රියට තවත් රියකින් පැමිණි සහාසිකයන් පිරිසක් වෙඩි තබා ඇත. එහෙත් ඔවුන්ට ඉලක්කය වැරදී තිබේ. ලිබියානු අගමැතිගේ

වාහනයට වෙඩි වැදී ඇතත් ඔහුට හානියක් සිදු වී නැත.


advertistmentadvertistment