ලෝක මානසික සෞඛ්‍ය දිනය අද

307

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.”සියලුදෙනාගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවය බවට පත්කරමු” යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වේ.ඒ වෙනුවෙන් වු විශේෂ වන වැඩසටහන් අද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


advertistmentadvertistment