වතු ප්‍රජාවට වසර 200යි – තරුණ අරුණ සමුළුව අද

52

වැවිලි ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන තරුණ අරුණ සමුළුව හෙට (22 දා) මහනුවර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ සම්බන්ධීකරණයෙන් එම අමාත්‍යාංශය විසින් මෙය සැලසුම් කර ඇත. මීට සමගාමීව ලංකා වාණිජ මණ්ඩලය විසින් රැකියා වෙළෙඳ පොළක් පැවැත්වීම පියවර ගෙන තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment