වවුනියාව ලාදුරු නගී

101

වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී සුජානි මහත්මිය ප්‍රකාශ කළාය.

එම මහ රෝහලේදී පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කල විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ ගත වූ මාස පහ ඇතුලතදී වවුනියාවෙන් ලාදුරු රෝගීන් 126 දෙනෙකු හමු වි ඇති බවය.


advertistmentadvertistment