නෙස්ටමෝල්ට් පාපැදි සවාරියේ ප්‍රවීණ අංශයේ ජය හෙට්ටිආරච්චිට

62

නෙස්ලේ-නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් පැවැති නෙස්ලේ පාපැදි සවාරියේ ප්‍රවීණයන්ගේ තරගය ජය ගැනීමට ඒ. හෙට්ටිආරච්චි සමත් විය. ඔහු පැරගන් පැඩ්ලර්ස් කණ්ඩායම නියෝජනය කරයි. දෙවෙනි ස්ථානය යුද හමුදාවේ එච්. එම්. ඩබ්ලිව්. සඳරුවන් පින්ටෝ සහ තෙවැනි ස්ථානය නාවික හමුදාවේ ජනක හේමන්ත දිනා ගත්හ. ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment