වසර 10ක් තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 1150ක් ඝාතනය වෙලා

122

වසර 10 ක කාලයක් තුළදී ලොව පුරා මාධ්‍යවේදීන් 1150 ක් ඝාතනය වී ඇත’ මාධ්‍යවේදීන් වැඩියෙන්ම ඝාතනය වී ඇත්තේ මෙක්සිකෝවේ සහ ඇෆ්ගනිස්ථානයේදී බව හෙළි වී තිබේ’

 මෙක්සිකෝවේ 66 ක්ද ඇෆ්ගනිස්ථානයේ 53 ක්ද ඝාතනය වී ඇත’ මෙයට අමතරව ඉන්දියාවේ 40 ක්ද” පාකිස්තානයේ 35 ක්ද” සිරියාවේ 29 ක්ද” පිලිපීනයේ 21 ක්ද” ඉරාකයේ 18 ක්ද” යේමනයේ 17 ක්ද” සෝමාලියාවේ 16 ක්ද” මරාදමා ඇත’

 එහෙත් භූතානය” නේපාලය” මාලදිවයින” ශ‍්‍රී ලංකාව සහ මියන්මරාය යන රටවල මාධ්‍යවේදීන්ට අදාළ සිදුවීම් ගැන වාර්තා වී නැත’


advertistmentadvertistment